දැනුම පොතට - Press Release

Friday, March 15, 2019

දැනුම පොතට

විවිධ ජාතීන් ලංකාව හැඳින්වීමට  භාවිතා කළ නම්

ජාතිය
ලංකාව හැඳින්වූ නම
01
අරාබීන්
සෙරන්ඩිබ්
02
ආර්යයන් 
තම්බපණ්ණි
03
ග්‍රීකයන්
තැප්‍රොබේන්
04
ඉන්දියානුවන් 
සීලයි
05
චීන ජාතිකයින්  
සීලන්
06
පෘතුගීසීන් 
සෙයිලාම්
07
ලන්දේසීන් 
සීලෑන්
08
ඉංග්‍රීසීන් 
සිලෝන්

No comments: