දැනුම පොතට - Press Release

Wednesday, March 13, 2019

දැනුම පොතට

සිංහල රජවරුන් හා පෘතුගීසීන් අතර ඇතිවූ සටන්



 වර්ෂය
 සටන මෙහෙයවූ පෘතුගීසි කපිතාන් ජෙනරාල්
 සටන සිදු වූ ස්ථානය
 සටන මෙහෙයවූ සිංහල රජු
1562
අපොන්සු පෙරෙයිරා ද ලසර්දා 
 මුල්ලේරියාව
මායාදුන්නේ යටතේ රාජසිංහ කුමරු
 1594
පේරෝ ලෝපස් ද සූසා
 දන්තුරේ
පළමු වන විමළධර්මසූරිය රජු
1602
දොන් ජෙරනිමෝ ද අසවේදු
 බලන
පළමු වන විමළධර්මසූරිය රජු
1630 
කොන්ස්තන්තීනු ද සා
 රන්දෙනිවල
සෙනරත් රජු යටතේ රාජසිංහ කුමරු
 1638
දියෝගු ද මේලෝ ක්‍රස්තෝ
 ගන්නෝරුව
දෙවන රාජසිංහ


                                                    

       




No comments: