තනි පද - Press Release

Thursday, March 14, 2019

තනි පද

1. හික්මුණු ඉන්ද්‍රියන් ඇති- සංයමය

2. සුරාවට ලොල් වූ- සුරා සොඬ

3. සුව කිරීමට අපහසු- අසාධ්‍යය

4. හිංසා නැති- අවිහිංසක

5. හිංසා ඇති- හිංසක


6. හැම අතින්ම පරිපූර්ණ වූ- පිරිපුන්

7. සේවයට කරන ගරු කිරීම- උපහාරය

8. සුසානය මුර කරන්නා- සොහොන්පල්ලා

9. සියලු පක්ෂ වලට අයත්- සර්ව පාක්ෂික

10. සිවුරු හරින ලද- උපවැදි

11. සියලු දෙනා මරා දැමීම- සමූල ඝාතනය

12. හැම කාලයටම ගැළපෙන- සර්වකාලීන

13. හිස නැති මළ කඳ- කවන්ධය

14. සෑම අයුරින්ම නිදහස්- ස්ෛවර්‍ර්

15. සපත්තු මහන තැනැත්තා- සපතේරුවා

16. සතුන් බලා ගන්නා- එඬේරා

17. ශ්‍රීය ඇති- ශ්‍රීමත්

18. ශෝකය ඇති කරවන- ශෝක ජනක

19. වැල්ලෙන් කළ- වැලි මුවා

20. බල දහයක් ඇති- දසබල

21. වෙන් කර ගැනීම සඳහා යොදන ලකුණ- සංකේතය

22. විරුද්ධ දෙසට යන්නා- ප්‍රතිගාමියා

23. විනිවිද පෙනෙන- පාරදෘශ්‍ය

24. රටවල සංචාරය කිරීම- දේශාටනය

25. රටට අයත්- රාශ්ටීය

No comments: