දැනුම පොතට - Press Release

Tuesday, March 12, 2019

දැනුම පොතට

2018 වසරේ කාලීන සිදුවීම් කිහිපයක්



1) 2018 වසරේදී තායිලන්ත යොවුන් පාපන්දු කණ්ඩායමක් ගල් ගුහාවක සිර විය. එම ගල් ගුහාවේ නම- තාම්      ලුංග් නාම් නොන්

2) 2018 වසරේදී G20 සමුළුව පැවතියේ කොහේද? ආජන්ටිනාවේ බුවනොර්ස් අයර්ස්

3) 2018 වසරේදී නැවත වතාවක් බලයට පත් වූ පින්ලන්ත ජනාධිපති- සවුලි නිනින්ස්ටෝ


4) 2018 වසරේදී බිම්ස්ටෙක් සමුළුව පැවති රට කුමක්ද? නේපාලය

5) රයගු ඇස්ටොරොයිඩය වෙත යැවූ ජපන් ඇස්ටොරොයිඩ ගවේෂකය- හයබුසා 2

6) මුහුද මතින් ඉදි වූ ලොව දිගම මාර්ගය- Hong Kong Zuhai Maco bridge

7) 2018 වසරේදී රමෝන් මැග්සයිසේ සම්මානය ලද ඉන්දීය ජාතිකයන් දෙදෙනා- Bharat Watwaani,             Sonamn Wangchuck

8) 2018 වසරේදී ඉන්දුනීසියාවේ ලයන් එයාර් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් අනතුරට පත් විය. එය කඩා වැටුණේ කුමන ස්ථානයටද? ජාවා මුහුදට


9) සීතල යුද්ධයෙන් පසුව රුසියාව සිදු කරන ලද විශාලතම යුධ අභ්‍යාසය- VOSTOK 2018

10) 2018 වසරේදී පොදු රද මඩුලු ක්‍රීඩා උළෙලෙන් වැඩිම පදක්කම් දිනා ගත් රට- ඕස්ට්‍රේලියාව

11) මෑතකදී  හදිසි නීතිය ඉවත් කළ රට- තුර්කිය

12) 2018 මෑන් බුකර් සම්මානය සම්මානය ලද කෘතිය- ඇනා බර්න්ස් ගේ මිල්ක් මෑන්

13) 2018 වසරේ නොබෙල් සාම ත්‍යාගය දිනා ගත්තේ කවුද? නාඩියා මුරාද්
ඩෙනිස් මුඛවේග්


14) 2018 වසරේ ශීත ඔලිම්පික් උළෙල පැවැත්වූයේ කුමන රටකද? දකුණු කොරියාව

15) 2018 ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වූ රට කුමක්ද? ඉන්දුනීසියාව

16) 2018 වසරේ ශ්‍රී ලංකාවෙන් තුරන් කල රෝගය කුමක්ද? රුබෙල්ලා











No comments: